ජනප්‍රිය චිත්‍රපට රැසකටම රංගනයෙන් දායක වූ දකුණු ඉන්දීය සුපිරි නළු විජේ මේ වනවිට සිය 63 වැනි චිත්‍රපටය සමගින් වැඩ කරමින් සිටින බව සඳහන් වෙයි. GOAT නම් වූ මෙම චිත්‍රපටයේ විජේ කලකට පසුව ද්ව්ත්ව චරිත නිරූපණය කිරීම විශේෂත්වයකි.
ලැබෙන තොරතුරුවලට අනුව විජේ මෙම චිත්‍රපටයෙන් පසුව සිය සිනමා රංගනයට සමුදීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා ලැබේ. ඔහු එසේ සමුගන්නේ පුර්ණකාලීනව දේශපාලන කටයුතු කිරීම සඳහා බව දැන ගැනීමට ලැබේ.


Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
