විවිධ මාතෘකා ඔස්සේ නිතරම කතාබහට ලක්වන බොලිවුඩයේ අංක එකේ සුපිරි නිළි දිපිකා පදුකෝනි මීට දින කිහිපයකට පෙර මුම්බායි ගුවන් තොටුපොලේදී දැකගත හැකි විය. ඒ ඇයගේ අලුත්ම චිත්‍රපටය කල්කි හි රූපගත කිරිම් නිමාකොට නැවතත් සිය නිවසේට පැමිණෙන අතරවාරයේදීය.
ගුවන් තොටුපළේදී අතිශය මිල අධික ජැකට් එකක් දිපිකා පැළඳ සිටි අතර, එහි වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ හතක් බව සඳහන් වෙයි. රංගන ශිල්පිණියකට අමතරව විශිෂ්ට නර්තන ශිල්පිනියක්, බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් සේම ගායිකාවක් ලෙසද කටයුතු කරන දිපීකා වර්තමානයේ කාර්යබහුලම බොලිවුඩ් සිනමා නිළියද වෙයි.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
