'හම්ප්ටි ෂර්මා කි දුල්හානියා' සහ 'බද්‍රිනාත් කි දුල්හානියා' චිත්‍රපට වලින් පසුව දුල්හානියා චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය පිළිබඳව තොරතුරු කිහිපයක් මීට දින කිහිපයකට පෙර මාධ්‍යයට මුදාහැර තිබුණි. ඉන් සඳහන් වූයේ මෙම චිත්‍රපට මාලාවේ තුන්වැන්න සඳහාද එක්වීමට වරූන් ධාවන්ට අවස්ථාව ලැබි ඇති බවය.
එමෙන්ම පළමු හා දෙවැනි චිත්‍රපටවල රඟපෑ ආලියා භාට්ද මෙහි ප්‍රධාන නිළියට යෝජනා වී ඇත. එහෙත්, චිත්‍රපටයේ ප්‍රධාන නළුවා පවසන්නේ තවමත් එය සාකච්ඡා මට්ටමින් තිබෙන බවකි. කෙසේ වෙතත්, ඔහු පවසන්නේ ආලියා නැවතත් තමන් සමග එක්වෙනවා නම් එය තමාට ඉතා සතුටු දනවන කාරණයක් වනු ඇති බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
