සුපිරි දකුණු ඉන්දීය සිනමා තරුව වූ රාජිණිකාන්ත්ගේ වැඩිමහල් දියණිය අයිශ්වර්යා රාජිණිකාන්ත් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිටියි. ක්‍රිකට් ක්‍රීඩාව පාදක කරගත් මෙම චිත්‍රපටයට ඇය විසින් නම තබා ඇත්තේ ලාල් සලාම් නමිනි.
අයිශ්වර්යා මීට දින කිහිපයකට පෙර සිය සමාජ පිටු අතරේ මෙම චිත්‍රපටයේ රූපගත කෙරෙන සිදුවීම් කිහිපයක් පාදක කරගත් ඡායාරූප කිහිපයක් බෙදාගෙන තිබුණි. කෙසේ වෙතත්, මීට දායක වෙන නළුනිළියන් තවමත් ඇය විසින් ප්‍රකාශයට පත්කර නොමැති අතර. රාජිණිකාන්ත් මෙහි ප්‍රධාන චරිතයක් රඟන බව පමණක් ඇය පවසා ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
