මීට මාස කිහිපයකට පෙර ක්‍රියාකාරි දේශපාලඥයෙකු වූ රාඝව් චඩ්ඩා සමගින් විවාහ වූ බොලිවුඩ් සිනමා නිළි පරිනීති චොප්රා මේ වනවිට ගීත ගායනයට යොමුව ඇතැයි වාර්තා වේ. මීට දින කිහිපයකට පෙර ඇය සිය කුළුඳුල් ප්‍රසංගයද පවත්වනු ලැබීය.
පරිනිති පවසන්නේ තමන්ගේ ගායන හැකියාව මුලින්ම අඳුනාගත්තේ තම සැමියා වූ රාඝව් බවය. ඔහුගේ ඉල්ලීම මත තමන් ගායනයට යොමු වු අතර, මුල්ම ප්‍රසංගයද ඔහුගේ සංවිධානයක් මත සිදු වු බව පරිනිතා මාධ්‍යයට පවසා ඇත.


Trending News
Events
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
ලස්සනම Birthday photo shoot එක ශලනිගෙන්
- 19-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
