පර්නිති රඟපැ සයිනාට ජාතික සම්මානයක් හිමිවෙයි

  • 04-08-2022
  • Views 116

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි පර්නිති චොප්රා රංගනයෙන් දායක වූ ‘සයිනා’ චිත්‍රපටයටත් මෙවර ඉන්දීය ජාතික සම්මාන උළලේදි එක් සම්මානයක් හිමි විය. ඒ හොඳම ගී පද රචනය වෙනුවෙනි.

මෙම සම්මානයට හිමිකම් කිවේ 46 වැනි වියෙහි පසුවන මනෝජ් මුෂ්ටාෂිර්ටය. ඔහු ‘සයිනා’ චිත්‍රපටයේ ඇතුළත්  ‘චල් වාහින්’, ‘පරින්දා’, ‘අ මදර්ස් ලව්’ වැනි ගීත කිහිපයක්ම පද රචනා කර තිබුණි. මනෝජ් ගී පද රචනය වෙනුවෙන් හිමිකරගත් පළමු සම්මානයද මෙය වෙයි.