"මීන් ගර්ල්ස්" තරුව පසුගිය සතිය මුලාරම්භයේදී සිය ඉන්ස්ටග්‍රෑම් සටහනක් මගින් සිය ගැබ් ගැනීම නිවේදනය නිකුත් කර ඇත. "ඉක්මනින් පැමිණේ." යන්න කෙටි සටහනක්ද සහිත රෝස පැහැති කුඩා දරුවෙකුගේ ඡායාරූපයක් ලින්ඩ්සේ සිය සමාජ පිටුව හරහා තම රසික පිරිස් සමග බෙදාගෙන තිබුණි.
36 වැනි වියෙහි පසුවන ලින්ඩ්සේ 2022 දී මූල්‍යකරුවෙකු වන බඩර් ෂම්මාස් සමඟ විවාහ වූ බව පීපල්ස් සඟරාව වාර්තා කර තිබුණ අතර, එය අප්රසිද්ධියේ සිදුවු විවාහයක්ද විය. ඇය මෑතකදී නැවත රංගනයට පිවිසි අතර, මේ වසරේ ඇයගේ චිත්‍රපට කිහිපයක්ම ප්‍රදර්ශනයට පෙළගැසිද තිබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
