ඇන්ජලීනා ජොලිගෙන් වෙන්වීමත් සමග ප්‍රසිද්ධ තරු කිහිපයක් සමග සම්බන්ධකම් පවත්වන බවට කතාබහට ලක්වූ හොලිවුඩ් සුපිරි සිනමා තරුව බ්‍රැඩ් පිට් මේ වනවිට ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් වන ඉනෙස් රාමෙන් සමග යුරෝපයේ එකට ජිවත් වෙන බවට තොරතුරු වාර්තා වෙයි. ඇය සිය සැමියා වූ පොල් වෙස්ලි සමගින් පසුගිය වසරේදී දික්කසාද වීමත් සමග මෙම සම්බන්ධතාවය පටන්ගෙන තිබුණ බව සඳහන් වෙයි.
බ්‍රැඩ් ප්‍රිට් පසුගිය මාස අටක කාලයක් යුරෝපයේ ඇය සමගින් එක වහළක් යට ජිවත්ව ඇති අතර, ඔහු එම කාලයේදී ෆෝමියුලා වන් ධාවකයෙක් වටා ගේතුණ චිත්‍රපටයකද රඟපා තිබුණි. 59 වැනි වියෙහි පසුවන බ්‍රැඩ් ප්‍රිට්, ඉනෙස් සමගින් සම්බන්ධකම් පවත්වන්නට වූයේ පසුගිය වසරේ නොවැම්බරයේදී ලොස් ඇන්ජලිස් හි පැවති ප්‍රසංගයක් අතරතුරදි බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
