මේ වනවිට අන්තර්ජාලය තුළ නොමිලේ නරඹන්නට හැකි බවාල් චිත්‍රපටය අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස යුදෙව් මානව හිමිකම් කණ්ඩායමක් එම චිත්‍රපටය නිෂ්පාදනය කළ නිෂ්පාදකවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. බවාල් චිත්‍රපටය බෙදාහරින ප්‍රයිම් විඩියෝ ආයතනයට ඔවුන් ලිඛිතව ලිපියක් යොමු කරමින් සිය ඉල්ලීම සිදු කොට ඇත.
ඔවුන් පවසන්නේ චිත්‍රපටයට ඇතුලත් කර ඇති සමූල ඝාතන දර්ශන පෙළ මුළුමණින්ම හෙළා දකින බවය. එමෙන්ම නාසි ඝාතන කඳවුරක මනඃකල්පිත අනුපිළිවෙලක් රූගත කිරීම සම්බන්ධයෙන්ද ඔවුන් නිෂ්පාදකයින්ට දොස් පවරා ඇති අතර, ඊට රංගනයෙන් දායක වෙන වරූන් ධාවන්ට මෙන්ම ජාන්වි කපූර් දෙදෙනා ප්‍රසිද්ධියේ යුදෙව් මානව හිමිකම් සංවිධානවලින් සමාව ගත යුතු බවද ඔවුන් සිය ඉල්ලීමට එකතු කොට ඇත.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
