ක්‍රියාදාම නළුවෙකු ලෙස ලොවපුරා ප්‍රසිද්ධ හොලිවුඩ් සිනමා නළු බෘස් විලිස්ගේ චිත්‍රපට තුනක් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇත. මෙම චිත්‍රපට තුනම එකම චිත්‍රපටයක කොටස් වීම විශේෂත්වයකි.
Detective Knight නම් මෙම චිත්‍රපට මාලාවේ පළමු වැන්න Detective Knight: Rogue පසුගිය ඔක්තෝබර් 21 වැනිදා ප්‍රදර්ශනය කරනු ලැබීය. මෙහි දෙවැන්න Detective Knight: Redemption මේ වසරේම දෙසැම්බර් 09 වැනිදා ප්‍රදර්ශනය වන අතර, තුන්වැනි හා අවසන් චිත්‍රපටය වූ Detective Knight: Independence ලබන වසරේ ජනවාරි 09 වැනිදා නිකුත් වීමට නියමිතව ඇත.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
