ලෝකයේම අවධානය යොමු වන ඉන්දීය සිනමා සම්මාන උළෙලක් වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය ලෙස මෙවර සම්මානයට පාත්‍ර වූයේ සංජය ලීලා බන්සාලිගේ ගංගුබායි කතියාවාසි චිත්‍රපටයයි.
මෙවර ඔවුන්ට තරගයක් දෙමින් ද කාශ්මිර් ෆයිල්ස්, බ්‍රහ්මාස්ත්‍රා, බදායි දෝ, බූල් බලයියා දෙවැන්න හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වී සිටියහ. 1999 වසරේ තිරගත වූ හම් දිල් දේ චුකේ සනම් චිත්‍රපටයෙන් පසුව හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයක් බන්සාලි දිනාගත්තේ මෙවර වීම විශේෂත්වයකි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
