ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි මේ වනවිට ඉන්දීය සිනමා කර්මාන්තයට සම්බන්ධ වී සිටියි. රමේෂ් තමිල්මනි විසින් අධ්‍යක්ෂණය කරන ලද ලෙට්ස් ගෙට් මැරිඩ් දමිළ චිත්‍රපටය දෝනිගේ නිෂ්පාදනය ආයතනය විසින් සිදු කරන පළමු චිත්‍රපට නිෂ්පාදනයද වෙයි.
මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පසුගියදා නිකුත් කළ අතර, ඊට දෝනි වෙනුවෙන් ඔහුගේ බිරිඳ සාක්ෂි මෙම උත්සවයට සහභාගි වි ඇත. එහිදි පැමිණි සිටි පිරිස සාක්ෂිගෙන් සිය සැමියා රංගනයට පිවිසෙනාවට අකමැත්තකක් නැද්ද යන්න විමසු අවස්ථාවේදී ඇය පවසා තිබුණේ දෝනි ඊට යොමු වෙනවා නම් තමන් හදවතින්ම ඔහුට සුබපතන බවය. එමෙන්ම සාක්ෂි පවසන්නේ දෝනි නුදුරේම රංගනයට සම්බන්ධ වනු ඇති බවට තමන් තුළ විශ්වාසයක් පවතින බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
