නිවාඩුවක් ගත කිරිම සඳහා මේ වනවිට බොලිවුඩ් සුපිරි නළු රිතික් රෝෂන් හා ඔහුගේ වර්තමාන පෙම්වතිය සබා අසාද් දෙදෙනා ආර්ජන්ටිනාවට ගොස් ඇත. දින කිහිපයක් තිස්සේ ආර්ජන්ටිනාවේ ගත කළ ඔවුන් එහිදි ගත් ඡායාරූප සිය සමාජ පිටු හරහා මේ වනවිට හුවමාරු කරගෙන තිබේ.
රිතික් දැනට ඔහුගේ අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටය වූ ෆයිටර්හි රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටින බව සඳහන් වෙයි. ඔහුගේ පෙම්වතිය සබා රිතික් හා ඇය ආර්ජන්ටිනාවේ අවන්හල් තුළ කොෆි බොමින් සිටින ඡායාරූප කිහිපයක්ම ඇයගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ පළකර තිබෙන අතර, මගේ හදවත යන්න ඊට කෙටි සටහනක්ද ඇය විසින් තබා තිබෙනු දක්නට ලැබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
