සිය උපන්දිනය වෙනුවෙන් බොලිවුඩ් සිනමා නළු රන්විර් සිං අපූරූ ඡායාරූප කිහිපයක් රූපගත කොට තිබුණ බව සඳහන් වෙයි. මෙහි රන්විර් පෙනී සිටියේ නිරුවතින් වීම විශේෂත්වයකි. නිරන්තරයෙන්ම බොලිවුඩයේ පුවත් මවන්නෙකු ලෙසද ප්‍රසිද්ධ රන්විර් කළ මෙම ඡායාරූප රූපගත කිරිමට බොහෝ පිරිසක්ගේ ඉහළ ප්‍රතිචාර හිමිව තිබෙනුද දක්නට ලැබුණි.
කාන්තාවන්ට වඩා පිරිමින් මෙම ඡායාරූප කෙරෙහි අවධානය යොමු කර තිබුණ අතර, කරන් ජෝහර්, රන්විර්ගේ සමිපතම මිතුර වූ අර්ජූන් කපූර්, කාර්තික් ආර්යයන් ඇතුළු ජනප්‍රිය තරුද ඊඨ විශේෂ ප්‍රතිචාර දක්වා තිබුණ බව දැන ගැනීමට ලැබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
