රාම්ගේ පහළොස් වැනි චිත්‍රපටයට කියාරා අද්වානි

  • 04-05-2023
  • Views 108

වර්තමානයේ බොලිවුඩයේ ඉහළම ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින කියාරා අද්වානි මේ වනවිට දකුණු ඉන්දීය තෙළිඟු සිනමාවට එක්වීමට සූදානමින් සිටියි. ඒ එස්, ශංකර් විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වූ ගේම් චේන්ජර් සඳහාය.

කියාරා මෙහි ජනප්‍රිය තෙළිඟු සිනමා තරුවක් වූ රාම් චරන් සමගින් රංගනයෙන් දායක වෙයි. මෙය රාම්ගේ පහළොස් වැනි චිත්‍රපටය වීම විශේෂත්වයකි. චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වන්නකි.