වෙනස්ම තාලේ චිත්‍රපට නිෂ්පාදනය කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ රාම් ගෝපාල් වර්මා මීට දින කිහිපයකට පෙර ඉන්දීය අගමැති දිවංගත ඉන්දිරා ගාන්ධිගේ පැරණි විඩියෝවක් සිය සමාජ පිටු අතරේ බෙදාගෙන තිබුණී. ඔහු පවසන්නේ ඉන්දිරා ගාන්ධි බොහෝ සෙයින් සිනමා නිළි කංගනා රනවුත්ට සමාන බවය.
එමෙන්ම තමන් ඉන්දිරා ගාන්ධි සම්බන්ධව චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ නම් ඊට කංගනා එකතු කරගන්නා බවස පවසයි. මීට ප්‍රතිචාර දක්වමින් කංගනා සටහනක් තබා තිබුණේ ‘ගොඩක් ස්තූතියි සර්, මම එම චරිතයට පෙනී සිටීම සහතිකයි’ යන්නය. එමෙන්ම ඇය රාම් ගෝපාල්ගේ චිත්‍රපටවල රඟපාන්නට කැමැත්තෙන් පසුවන බවද පවසා ඇත.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
