රාවුඩි රාතෝර් දෙවැනි චිත්‍රපටයට දකුණු ඉන්දීය නිළියක්

  • 25-09-2023
  • Views 122

ආක්ෂේ කුමාර් රඟපෑ රාවුඩි රාතෝර් චිත්‍රපටයේ දෙවැනි කොට නිර්මාණය කරන්නට මේ වනවිට සුදානම් කර තිබෙන බවට තොරතුරු ලැබේ. පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අනීස් බස්මි මීට දින කිහිපයකට පෙර මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

වාර්තා වන අන්දමට පළමු චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයටට රඟපෑ සොනක්ෂි වෙනුවට මෙවර එම චරිතය සුරූපි රශ්මිකා මන්දනාට ලැබි තිබෙන බවය. එමෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයාට තෝරා ගෙන ඇත්තේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර්ය.