සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන්ගේ නිල නොළත් පෙම්වතිය ලෙස අදටද හඳුන්වන ලුලියා වැන්තර්ගේ 42 වැනි උපන්දිනය පසුගිය සිකුරාදා දිනයට යෙදි තිබුණි. ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු නොවුණද ලුලියා සිය උපන්දිනදා ගත් ඡායාරූප අන්තර්ජාලයට යොමු කිරිමත් සමග ඇයගේ උපන්දිනය පිළිබඳව රසික අවධානය වැඩි වි තිබෙන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, වාර්තා වන්නේ සල්මාන්ගේ සොහොයුරා වන සොහෙල් ඛාන් මෙම උපන්දින සාදය සංවිධනය කර තිබුණ බවය. ඊට සල්මාන් පවුල මෙන්ම ලුලියාගේ ඉන්දියාවේ වෙසෙන හිතවතුන් කිහිප දෙනෙකුද පැමිණ ඇත. සල්මාන්ද ඊට එකතු වී තිබෙන අතර, ඔහු නටමින් ගයමින් විනෝද වෙන විඩියෝවක්ද ලුලියා විසින් සිය සමාජ පිටු අතරේ පළ කර තිබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
