අගෝස්තු 11 වැනිදා බොලිවුඩයට සමගාමිව මුළු ඉන්දියාව ප්‍රරාම ප්‍රදර්ශනය වන ඕ මයි ගෝඩ් දෙවැනි චිත්‍රපටයේ ඇතුලත් දර්ශන 26ක් වෙනස් කර ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත්, චිත්‍රපටයේ කිසිදු දර්ශනයක් වෙනස් කර නොමැති බව චිත්‍රපට නිෂ්පාදකයින් මාධ්‍යය දැනුම්වත් කර තිබේ. එමෙන්ම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් ලෙස ලේබල් ගත කොට තිබෙන බවද සඳහන් වෙයි.
කාලයක් තිස්සේ අසාර්ථක නළුවන් අතරට එක්ව සිටින ආක්ෂේ කුමාර් මෙම චිත්‍රපටය හරහා නැවතත් තම සාර්ථකත්වය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටියි. කෙසේ වෙතත්, චිත්‍රපටය මේ වනවිටත් බොහෝ ආගමික කණ්ඩායම්වල දෝශදර්ශනයට ලක්ව තිබෙයි. මෙහි ආක්ෂේ සමගින් යමි ගෞතම්, පන්කජ් තිපාති දෙදෙනාද රංගනයෙන් එකතු වී සිටියි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
