අමිර් ඛාන්ගේ දංගල් චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ෆාතිමා ෂානා සෙයික් මීට දින කිහිපයකට පෙර හියුමන්ස් ඔෆ් සිනමා වැඩසටහන සමගින් එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ තමන්ගේ ප්‍රියතම නළුවා ෂාරුක් ඛාන් බවය. ෂාරුක්ට තමන් බොහෝ සෙයින් ආදරය කරනමුත්, තමන් වඩාත් කැමැත්තක් දක්වන්නේ අමිර්ට බව ඇය මෙහිදි වැඩිදුරටත් පවසා තිබුණි.
මගේ ජීවිතේ මා නැරඹු හොඳම චිත්‍රපටය තමයි කුච් කුච් හෝතා හේ. ඒක බැලුවට පස්සේ මම ෂාරුක්ට ආදරේ කළා. ඔහුගේ හොඳම රසිකාවියක් වුණා. නමුත්, අමිර් මට හම්බ වුණ වෙලාවේ මට තේරුණා ඔහු ඉතා හොඳ කෙනෙක් බවය. ඔහුගේ සිනමා දිවිය දිහා බලන්න. පිකේ, රංගදේ බසන්ති, රාජා හින්දුස්තානි, දංගල් වෙනස්ම විදිහේ චිත්‍රපට. ඔහුගේ චිත්‍රපට තෝරා ගැනීමට මම ගොඩක් කැමතියි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
