ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි හංසිකා මොට්වානි රංගනයෙන් දායක වුන ‘මහා’ චිත්‍රපටය පසුගිය ජුලී 22 වැනිදා සිනමා ශාලා සඳහා නිකුත් කරනු ලැබීය. හංසිකා, ශ්‍රීකාන්ත්, සිම්බ්ලාරසන්, සුජිත් ශංකර් හා කරුණාකරන් රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය යූ. ආර්. ජමිල් නම් නවක අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කර තිබේ.
සරාගි දර්ශන බොහෝමයක් ඇතුළත් හංසිකාගේ මෙම චිත්‍රපටය ඇයගේ සිනමා දිවියේ සුවිශේෂි කඩඉමක්ද වෙයි. එනම් මෙම ‘මහා’ චිත්‍රපටය හංසිකාගේ පනස්වැනි සිනමා නිර්මාණය විමය. කුතුහලයෙන් පිරි මෙම ‘මහා’ චිත්‍රපටය වෙනස්ම කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්ද වෙයි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
