සෙන්ඩියාගේ රන් මුදුවෙන් කියැවෙන කතාව

  • 24-04-2023
  • Views 63

පසුගියදා පැවැති ගෝල්ඩන් ග්ලෝබි සම්මාන උළලේදී ටෙලි නාට්‍යය අංශයේ හොඳම  නිළිය ලෙස සම්මාන දිනාගත් සෙන්ඩියාගේ අලුත්ම විඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යය හරහා සංසරණය වෙමින් පවති.

නිව් ලෝස් ඇන්ජලිස් හි ජනප්‍රිය අතැගිළි පින්තාරු කරන්නියක් වන මරීනා ඩොබික් විසින් ගෙන ඇති මෙම සෙන්ඩියාගේ විඩියෝවේ ඇය විසින් මෙසේ සමාජ මාධ්‍යටට මුදාහැර තිබේ. ඇගේ දකුණු අතේ දැබර ඇඟිල්ලේ රන් මුදුවක් පැළඳ සිටින අතර, එහි ඇගේ පෙම්වතා වන ටොම් හෝලන්ඩ්ගේ මුල් අකුරු වූ TH ලෙස සෙන්ඩියාගේ රන් මුදුවේ සටහන්ව තිබේ.