මේ වනවිට ගැබිනියක්ව සිටින ඉන්දීය සිනමා නිළි ඉලේනා ඩී කෘස් වර්තමානයේ සිය සමාජ පිටු නිරන්තරයෙන්ම යාවත්කාලීන කිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිටියි. ගැබිණියක්ව බවට පත් වෙද්දි සිය වසර ගණනාවක් ඇසුරු කළ ඔස්ට්‍රේලියානු පෙම්වතාද මීට සති කිහිපයකට පෙර විවාහ කර ගත්තේය.
36 වැනි වියෙහි පසුවන ඉලේනා මීට දින කිහිපයකට මෙරුන් පාටට හුරු අලුත්ම ඇඳුමකින් සැරසි සිය සමාජ පිටු අතරට ඡායාරූප කිහිපයක් එකතු කර තිබුණ අතර, ඊට ඉහළ රසික ප්‍රතිචාර ලැබි තිබුණි. බොහෝ දෙනෙකු පවසන්නේ ඉලේනා පෙරට වඩා දැන් ලස්සන වී ඇති බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
