ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි සායි පල්ලවීගේ බාල සොහොයුරිය වූ පූජා කන්නන් ඇගේ දිගුකාලීන පෙම්වතා වූ විනිත් සමගින් විවාහ ගිවිස ගෙන ඇත. ඊට සායි පල්ලවී ඇතුළුව දෙපාර්ශවයේ සමිපතමයෝ පමණක් සහභාගි වූ බව සඳහන් වෙයි.
ටෙලි නාට්‍ය හා සිනමා නිළියක්ද වන පූජා කන්නන් ඇගේ විවාහ ගිවිස ගැනිමේ ඡායාරූප රැසක් සිය සමාජ පිටු අතරේ බෙදාගෙන ඇත. සායි මේ දින කහ පැහැති චාම් සාරියකින් සැරසි සිටි අතර, විවාහ ගිවිස ගැනීමේ උත්සවයේ සියලු වගකිම් ඇය අතින් සිදුවු බව සඳහන් වෙයි.


Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
