සිය සුරතලා වෙනුවෙන් රේන්ජ් රෝවර් රථයක් ගත්තු මිලි

  • 31-08-2023
  • Views 54

මිලි සයිරස් යනු ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ ඉතා ඉහළ ජනප්‍රියත්වයක් උසුලන ලද ගායිකාවකි. සිත් ඇඳගන්නා සුළු කෙලිලොල් දඟකාර පෙනුමක් ඇති මිලි සයිරස් පසුගිය කාලයේ විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වූ පොප් තරුවක්ද වෙයි.

මීට දින කිහිපයකට පෙර ඇය සිය සුරතල් බල්ලෝ පස්දෙනා වෙනුවෙන් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිළඳි ගත් බව සඳහන් වෙයි. එම රථයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකි. ඇය පවසන්නේ කාලයක් තිස්සේ සුරතල්ලු වෙනුවෙන් තමන් මෝටර් රථයක් මිළඳි ගැනීමට සැළසුම් කර තිබුණ බවය.