සූර්යාගේ ‘ජායිබිම්’ හා විජේගේ ‘මාස්ටර්’ චිත්‍රපටවලට අඩු වටිනාකමක්

  • 21-09-2022
  • Views 53

මෙම සම්මාන උළලේදී කිසිදු සම්මානයක් දිනා ගැනීමට සූර්යාගේ ‘ජායිබිම්’ හා විජේගේ ‘මාස්ටර්’ චිත්‍රපටවලට නොහැකි විය. පසුගිය වසරේ ආදායම් උපයා ගැනීම අතින් ඉහළ සාර්ථකත්වයක්  ‘මාස්ටර්’ චිත්‍රපටය ලැබු අතර, ‘ජායිබිම්’ චිත්‍රපටය පළමු වතාවට ඔස්කා සම්මාන උළෙලට පවා නිර්දේශ වු දමිල චිත්‍රපටය බවටද පත්විය‍.

කෙසේ වෙතත්, ‘මාස්ටර්’ චිත්‍රපටය සම්මාන නමයක් සඳහා නිර්දේශ වි සිටි අතර, ‘ජායිබිම්’ චිත්‍රපටය එක් සම්මානයක් සඳහා පමණක් නිර්දේශ වි සිටියහ. එමෙන්ම සූර්යා හා විජේ දෙදෙනාම දමිල අංශයේ හොඳම නළුවා සම්මානයටද නිර්දේශ වි සිටියහ.