දුල්කිර් සල්මාන්, අයිශ්වර්යා ලක්ෂ්මි, අනිකා සුරේන්දර්න් ඇතුළු ජනප්‍රිය නළුනිළි පිරිසක් රංගනයෙන් දායක වෙන කිං ඔෆ් කෝතා මලයාලම් චිත්‍රපටය මේ වනවිට ඉහළ සාර්ථකත්වයක් ලබමින් ප්‍රදර්ශනය වෙන බව සඳහන් වෙයි. දින දෙකක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 9ක ආදායමක් උපයාගන්නට සමත් වූ මෙම චිත්‍රපටය තිරගත වූ කාල සිමාවේදී කෝටි 40ක ආදායමක් උපයා ගෙන ඇත.
කෙසේ වෙතත්, මෙහි ගුණාත්මක පිටපතක් අන්තර්ජාලයට මුදාහැරිමත් සනි ඩියොල්ගේ ගඩාර් දෙවැන්න අති සාර්ථක වීමත් හරහා චිත්‍රපටයේ ආදායම් උපයා ගැනීම මේ වනවිට අඩාලව ඇති බවට තොරතුරු ලැබේ. සිනමා විචාරකයින් පවසන්නේ චිත්‍රපටය ලාබ ලැබිමෙන් අසාර්ථක වුවද මෙය ඉහළ ඝනයේ ක්‍රියාදාම චිත්‍රපටයක් බවට දැනටමත් පත්ව හමාර බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
