අවසන් වරට අජේ දේව්ගන් රඟපෑ ‘බිර්ජු’ චිත්‍රපටයේ දුටු සොනක්ෂි සින්හා මේ දිනවල අලුත් චිත්‍රපටයක රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටින බව සඳහන් වෙයි. මීට දින කිහිපයකට පෙර ඇය මුම්බායි නගරයේ පැවති උත්සවයකට එකතු වු අවස්ථාවේ පැපරාසි කැමරාකරුවන් කිහිප දෙනෙකු විසින් ගත් ඡායරූප කිහිපයක් මේ වනවිට මාධ්‍යයට මුදාහැර තිබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
