ඉන්දීය ජාතික සම්මාන උළලේදී හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනාගන්නට සමත් වූයේ කේ.ආර්. සචිදනන්දන්ය. ඔහු මෙවර හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘අයප්පන්නුම් කේෂියාම්’ මලයාලම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි.
අයප්පන්නුම් කේෂියාම් චිත්‍රපටය මෙවර ඉන්දීය ජාතික සම්මාන උළලේදී සම්මාන කිහිපයක් සඳහාද නිර්දේශ වූ චිත්‍රපටයක්ද වෙයි. එමෙන්ම වසර කිහිපයකටම පසුව මෙම සම්මානය මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු දිනා ගැනීමද විශේෂත්වයකි. ඔහුටද මෙම සම්මානය සමගින් ඉන්දීය රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදලක් හිමි විය.




Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
