හොඳම සහය නිළි සම්මානය ලක්ෂ්මි ප්‍රියාට හිමිවෙයි

  • 04-08-2022
  • Views 123

තෙළෙඟු, මලයාලම් හා දමිල චිත්‍රපට විශාල සංඛ්‍යාවක රඟපා ලක්ෂ්මි ප්‍රියාට මෙවර ඉන්දීය ජාතික සම්මාන උළලේදී වසරේ හොඳම සහය නිළියට හිමි සම්මානය හිමි වූවාය. ඒ ‘සිවරංජිනියම් ඉන්නුම් සිලා පෙන්ගලුම්’ දමිල චිත්‍රපටයේ සිවරංජනි ලෙස කළ චරිතය උදෙසාය.

ලක්ෂ්මිගේද සිනමා දිවියේ ඇය ලැබු ඉහළම සිනමා සම්මානය මෙය බව වාර්තා වෙයි. ලක්ෂ්මි ප්‍රියා දැනට දමිල, තෙළෙඟු හා මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළුවන් කිහිප දෙනෙකු සමග චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන්ද දායක වි ඇති නිළියක්ද වෙයි.