හැරී පෝටර් චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ ඩැනියෙල් රැඩ්ක්ලිප් සිය මාස කිහිපයක් වයසැති අලුත උපන් දරුවා සමග වැඩ වර්ජනයකට එක්වූ පුවතක් වාර්තා වෙයි. සිනමා කර්මාන්තයට සම්බන්ධ වෘත්ති සමිත කිහිපයක් ඒකබද්ධව පැවති මෙම වැඩවර්ජනය සඳහා ඩැනියෙල් සිය දරුවා හා පෙම්වතිය එරින් ඩාකර් සහභාගි වි ඇත.
මෙම වැඩ වර්ජනය ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේදී පැවැති අතර, ඊට විශාල ශ්‍රමිකයින් පිරිසක් එක්ව සිටි බව සඳහන් වෙයි. එමෙන්ම ඩැනියෙල් හා පවුලද මීට සහය දැක්වීම වැඩවර්ජනය සාර්ථක වීමට හේතුවක් වූ බවද එම වර්ජනය සංවිධානය කළ පුද්ගලයා මාධ්‍යයට අනාවරණය කර තිබුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
