පසුගිය වසරේ ඉන්දීය රුපියල් කෝටි දාහකට වඩා වැඩි ආදායමක් උපයාගත් රාජ්මෞලිගේ RRR චිත්‍රපටය කෙරෙහි මේ වනවිට මුළුමහත් ඉන්දියාවම ඇස ගසා සිටියි. ඒ එම චිත්‍රපටයේ එන Naatu Naatu ගීතය මාර්තු 12 වැනිදා ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත 95 වැනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම ගීතය සඳහා නිර්දේශ වි තිබීමය.
Naatu Naatu ගීතය ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙලට පමණක් දෙවැනි වන ගෝල්ඩන් ග්ලොබි සම්මාන උළලේදීද හොඳම ගීතය ලෙස සම්මාන දිනාගත්හ. ඒ අනුව බොහෝ පිරිසක් මෙවර ඇකඩමි සම්මාන උළලේදී හොඳම ගීතය ලෙස මෙම ගීතය සම්මාන දිනාගනු ඇතැයි අපේක්ෂා කර සිටියි. චන්ද්‍රබොෂි විසින් පද රචනා කර ඇති Naatu Naatu ගීතය කිරාවනි සංගීතවත් කර තිබේ. රාම් චාරන් හා රාමා රාඕ මීට නර්තනයෙන් දායක වී තිබුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
