ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි සායි පල්ලවී නර්තනයෙන් පෙනි සිටින විඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයන් හරහා ඉන්දියාව පුරා අතිශය ජනප්‍රිය වී තිබේ. දකුණු ඉන්දියවේ ප්‍රසිද්ධ Vignan Engineering උසස් විද්‍යාලයේ ප්‍රවර්ධන කටයුත්තක් සඳහා එක්වූ සායි පල්ලවී සිය චිත්‍රපට ගීතයකට නර්තනයේ යෙදි සිටින අයුරු මෙම විඩියෝව තුළ අන්තර්ගත වි තිබේ.
මෙම උත්සවයට සහභාගි වූ ශිෂ්‍යයෙක් විසින් සිය ජංගම දුරකතනයෙන් මෙම නර්තන විඩියෝ කර සමාජ මාධ්‍යයට මුදාහැර ඇත. ඉහළ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතින මෙම විඩියෝව මේ වනවිට නරඹා ඇති ප්‍රමාණය මිලියන ගණනකටත් වඩා වැඩි බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
