මෙවර ඉන්දීය ජාතික සම්මාන උළලේදී වසරේ හොඳම පසුබිම් ගීත ගායිකාව සම්මානය හිමිවූයේ 62 වැනි වියෙහි පසුවන නන්ජිම්මාටය. ඇය මෙම සම්මනය දිනාගන්නේ ‘අයප්පන්නුම් කේෂියාම්’ මලයාලම් චිත්‍රපටයේ ඇතුළත් වූ කාලක්කාතා ගීතය ගායනා කිරිම වෙනුවෙනි.
වෘත්තියෙන් ගායිකාවක් වුවද නන්ජිම්මා දැනට මලයාලම් චිත්‍රපට රැසක් සඳහාද රංගනයෙන් දායක වී ඇත. 2015 වසරේදී ගීත ගයනයට යොමු ඇති ඇය මේ දක්වා ගායිකාවක් ලෙස දායක වී ඇති චිත්‍රපට ප්‍රමාණය අතේ ඇඟිළි ප්‍රමාණයටද වඩා අඩු වීම විශේෂත්වයකි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
