සරාගී නිළි බිපාෂා බාසු සහ ඇයගේ සැමියා වන කරන් ග්‍රෝවර් සමගින් මධුසමය සදහා දීර්ඝ නිවාඩුවකට පිටව ගියේ මාලදිවයින් දූපත් වලට බව ඉන්දියානු වෙබ් අඩවි වාර්ථා කරයි. මාලදිවයිනට උණුසුම් ලෙස ගේ‍්‍රවර් යුවල පිළිගත් අතර ඔවුන්ට අවශ්‍ය කරන සියලු පහසුකම් ඔවුන් නවාතැන් ගත් හෝටලය විසින් සපයා තිබුණු අතර, බිපාෂා හා කරන් සිං ඔවුන්ගේ මධුසමය ගත කල ආකාරය ඔවුන් තම instagram අඩවියට මුදාහැර තිබූ තිබුණි. එම ඡායාරූප විවිධ ඉන්දියානු පුවත් වෙබ් අඩවි මෙන්ම ගොසිප් වෙබ් අඩවිද විවිධ මාතෘකා යටතේ ප්‍රසිද්ධ කරන ලදී.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022



