බොලිවුඩ් නිළි කරීනා කපූර් තම ආදරණිය පුතුගේ 4වන උපන්දිනය සමරයි

  • 23-12-2020
  • Views 1089

බොලිවුඩයේ ජනප්‍රියතම මෙන්ම කාගේත් අවධානය දිනාගත් අපුරු යුවලක් තමයි කරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන් කියන්නේ.

ඔවුන් දෙදෙනා තම ආදරණිය පුතු වන Taimur ගේ හතරවැනි උපන්දිනය ඊයේ දිනට සමරා තිබෙනවා.

මේ එම මොහොතේ ගත්  ඡායාරූප කිහිපයක්.

2020Saif (5) 2020Saif (4) 2020Saif (3) 2020Saif (2) 2020Saif (1)