අධික් රවිචන්ද්‍රන් අධ්‍යක්ෂණය කරන අජිත් කුමාර්ගේ 63 වැනි චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරිමේ උත්සවය මිට දින කිහිපයකට පෙර හයිද්‍රබාද් හිදි පැවැත්වුණි. නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අජිත් කුමාර් මෙම චිත්‍රපටයේ රඟපෑමට ඉන්දීය රුපියල් කෝටි 175ක මුදලක් අය කරන බවය.
ත්‍රිෂා ක්‍රිෂ්ණන්, සංජය දත්, රෙජිනා කැසෙන්ඩ්‍රා සමගින් අජිත් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටින අතර, එහි මුලික රූපගත කිරිම් කටයුතු පසුගිය වසරේ නොවැම්බර් මාසයේ අසාර්බයිජාන්හිදි ආරම්භ කරනු ලැබ තිබුණි.


Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
