ජස්ටින් ලීග් කාණ්ඩයට අනුව DC චිත්‍රපට සමාගම අවසන් වරට නිර්මාණය කළ ඇකූවාමැන් චිත්‍රපටය පසුගිය වසරේ දෙසැම්බර් 21 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ විය. පසුගිය වසරේදී DC චිත්‍රපට කිහිපයක්ම නිකුත් වූ අතර, ඒවා අපේකෂිත ආදායමක් සොයා ගැනීමට නොහැකි විය. ෂසාම්, ෆ්ලැෂ් වැනි සුපිරි චිත්‍රපටද පසුගිය වසරේ තිරගත වූ අතර, සමහර චිත්‍රපටවලට සිය වියදම් මුදල හෝ සොයා ගැනීමට නොහැකි තරම් අසාර්ථක ඒවා බවට පත් විය.
කෙසේ වෙතත්, අපේක්ෂා කළ පරිදි ඉහළ ආදායමක් උපයා ගැනීමට නොහැකි වුවද DC සමාගමට සතුටු විය හැකි අන්දමට ඇකුවාමෑන් චිත්‍රපටය මේ වනවිට සිය ප්‍රදර්ශන කාලය අවසන් කළේය. තිරගත වූ කාලසීමාවේදී ඇකුවාමෑන් ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසියයක ආදායමක් උපයා ගන්නට සමත් විය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
