ආර්.එස්. ප්‍රසන්න විසින් අධ්‍යක්ෂණය කරන චැම්පියන්ස් චිත්‍රපටය කෙරෙහි මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත. මුලින්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට එක්ව පසුව එය අත්හැර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට අමිර් ඛාන් තිරණය කිරිමත් සමග මෙම චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂක අවධානය වැඩිපුර යොමු වීමට හේතු විය.
අමිර්ගේ අනුදැනුම මත චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඔහුගේ සමිපතම මිතුරා වු සල්මාන් ඛාන්ට ලබා දෙන්නට කටයුතු කර තිබුණි. සල්මාන්ද ඊට කැමැත්ත පළ කර තිබුණ අතර, චිත්‍රපටයේ එන කතාවේ යම් යම් වෙනස් කරන්නට ඔහු මැදිහත් විය. කෙසේ වෙතත්, අමිර් මෙම චිත්‍රපටයේ කිසිදු වෙනස්කමක් සිදු නොකරන බව මේ වනවිට පවසා ඇත. ඒ නිසාවෙන් මෙම චිත්‍රපටයෙන් සල්මාන් ඉවත්වීමට සූදානමක් ඇති බවද වාර්තා වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
