මේන් හූනා චිත්‍රපටය ඇතුළු ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම දුටු අම්රිතා රාඕ මේ වනවිට එක්දරු මවක්ද වෙයි. ඇය විවාහ වී සිටින්නේද ක්ෂේත්‍රයට සම්බන්ධ අන්මෝල් සමගය. පසුගියදා ඔවුන් දෙදෙනාගේ එකතුවෙන් පොතක් නිකුත් කළ අතර, ඒ කපල් ඔෆ් තින්ග්ස් නමිනි.
මෙම නිකුත් කළ පොතේ මුල් කවරයට පෙනි සිටින්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු දෙකක් වූ රන්විර් සිං හා දිපිකා පදුකෝන් දෙදෙනාය. මෙම පොත නිකුත් කළ දිනයේදී අම්රිතා හා අන්මෝල් දෙදෙනා සිය යූ ටියුබ් නාලිකාව හරහා රසවත් කතා කිහිපයක් ඇතුළත් සාකාච්ඡාවකදී පවත්වා තිබුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
