මිස්ටර් ඉන්ඩියා චිත්‍රපටයේ මොගැම්බෝ ලෙස ඔබේ ආදරය දිනූ අම්රිෂ් පූරී කාටත් අමතක නොවන හින්දි සිනමාවේ සුවිශේෂි චරිතයකනි. මේ වනවිට අප අතරින් සමුගත්තද අම්රිෂ් සැමදාම අපේ මතකයේ රැඳන සිනමා නළුවෙකු බවට පත්ව හමාරය.
මේ වනවිට ඔහුගේ මුණුපුරෙකු වන වර්ධන් පූරිද රංගනයට එක්ව සිටින අතර, 2019 වසරේ යේ ෂාදි අෂික්‍යු චිත්‍රපටය හරහා සිනමා රංගනයට පිවිසි ඇත. වාර්තා වන අන්දමට ඔහුට මේ වනවිට ජාත්‍යන්තර කතා මාලාවක වැඩ කිරීමට අවස්ථාව ලැබි ඇත. එය ජුනි මාසයේදී රූපගත කිරිම් කටයුතු ආරම්භ කරන්නට සූදානම් කර තිබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
