වසරක ප්‍රේම සම්බන්ධතාවයකින් පසුව පැරිස් හිල්ටන් හා රූමි පසුගිය 2021 වසරේ පෙබරවාරි මාසයයේදී විවාහ ගිවිස ගනු ලැබීය. රූමි යනු පැරිස්ගේ දිගුකාලීන මිතුරෙකු වන අතර, ඔහු ඇයගේ උපන් ගම චිකාගේහි ජිවත් වූ අයෙක්ද වෙයි.
පසුගිය ජනවාරි 24 වැනිදා ඔවුන් දෙදෙනාට දාව පිරිමි දරුවෙකු උපන් අතර, පැරිස් ඔහුට මේ වනවිට නමක්ද තබා තිබෙන බව සඳහන් වෙයි. ඒ Phoenix Barron ලෙසය. ඇය පසුගියදා සිය සමාජ පිටු හරහා තම රසික පිරිස් සමගින් මෙය බෙදාගත් බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
