පසුගිය වසර අවසානයේදී ජගත් දේසායි නම් ව්‍යාපාරිකයා සමගින් විවාහ ගිවිසගත් ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි අමලා පෝල් මේ වනවිට ගැබිණියක්ව සිටියි. ඇය ඒ බව මීට දින කිහිපයකට පෙර සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා ඡායාරූප සහිතව සිය රසික පිරිස් දැනුම්වත් කර තිබේ.
මේ වනවිට දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයෙන් තාවකාලිව සමුගෙන ඇති අමලා සිය පවුලට එක්වීමට නියමිත අලුත් සාමාජිකයා වෙනුවෙන් ඉදිරි කාලය වැය කරන බව සඳහන් කර ඇත. අමලා අවසන් වරට පෙනී සිටියේ ටිචර් නම් මලයාලම් චිත්‍රපටයේය.

Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
