මේ වසරේ පුෂ්පා දෙවැනි චිත්‍රපටය හරහා දකින්නට ලැබෙන දකුණු ඉන්දීය සිනමා නළු අල්ලු අර්ජුන් නුදුරේම බොලිවුඩ් සිනමාව තුළද දකින්නට ලැබෙනු ඇතැයි වාර්තා වෙයි. ඒ බුෂන් කුමාර් විසින් නිෂ්පාදනය කරන චිත්‍රපටයක් හරහාය.
කෙසේ වෙතත්, අල්ලු අර්ජූන් මේ පිළිබඳව පැහැදිළි විස්තර කිරීමක් මේ දක්වා සිදු කර නොමැති බව සඳහන් වෙයි. අල්ලු මේ දිනවල රශ්මිකා මන්දනා හා සායි පල්ලවී සමගින් පුෂ්පා දෙවැන්නේ රූපගත කිරිම් කටයුතු සඳහා එකතුව සිටින බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
