මෙටා හා ඉන්ස්ටර්ග්‍රැම් සමාගම් අලුතෙන්ම හඳුන්වා දුන් ත්‍රෙඩ් සමාජ ජාලය මේ වනවිට භාවිතා කරන පිරිස මිලියන හැත්තැවක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන්දීය සිනමා තරුද මේ වනවිට ත්‍රෙඩ් භාවිතයට පුරුදු වී ඇති අතර, අන්‍රගාමිකයින් මිලියනක් කරා ළඟා වූ පළමු ඉන්දීය සිනමා තරුව බවට පත්වන්නට තෙළිඟු සිනමා නළු අල්ලු අර්ජුන් මීට දින කිහිපයකට පෙර පත් විය.
කෙසේ වෙතත්, දැක්වෙන වාර්තාවලට අනුව අල්ලු අර්ජුන් සිය ත්‍රෙඩ් සමාජ පිටුවේ පළකර ඇත්තේ ඔහුගේ එක් ඡායාරූපයක් පමණක් වීම විශේෂත්වයකි. පසුගිය මාර්තු මාසයේදී ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් මිලියන 20 ඉක්මවා යමින් අල්ලු අර්ජුන් නව සන්ධිස්ථානයකටද ළඟා විය. ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයින් මිලියන ගණනක්ද මේ වනවිට අල්ලුට සිටිම විහේෂත්වයකි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
