ජනප්‍රිය සිනමා නළුනිළි යුවළක් වන සායිෆ් අලී ඛාන්ට හා අම්රිතා සිංට දාව උපන් සාරා අලී ඛාන් මිට වසර පහකට පෙර බොලිවුඩ් සිනමාවට පිවිසියේය. කරන් ජෝහර්ගේ කේදර්නාත් මෙන්ම රෝහිත් ෂෙට්ටිගේ සිම්බා අති සාර්ථක චිත්‍රපට හරහා පැමිණි ඇය මෑත කාලයේ ප්‍රදර්ශනය වූ අතිරංගේ හා ලව් ආජ් කල් චිත්‍රපට හරහා අසාර්ථක සිනමා නිළියක් බවට පත් විය.
ඇය පවසන්නේ ඕනෑම නිළියකට අසාර්ථක කාලයක් පැමිණෙන බවත් එය හැමදාටම නොපවතින දෙයක් බවත් තමා දතේරුම් ගෙන ඇති බවය. තවමත් සිනමාව ගැන හරි හැටි අවබෝධයක් තමන්ට නොමැති බව පවසන ඇය ඉදිරියේදී සැමවිටම චිත්‍රපටයක් සාර්ථක කරගන්නට තමන්ගේ උපරිමය ලබා දෙන බවද ඇය පවසා ඇත.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
