ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් චිත්‍රපට රූපගත කිරිමකදී අනතුරකට ලක්වූ පුවතක් වාර්තා වෙයි. ඔහු මෙසේ අනතුරකට ලක්ව ඇත්තේ ස්කොට්ලන්තයේදීය. ඒ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වූ බඩේ මියන් චෝටේ මියන් චිත්‍රපටයේ රූපගත කිරිමක් අතුරතුරදීය.
මෙම අනතුරින් ආක්ෂේගේ දණහිස තරමක් තුවාල සිදුවී ඇති අතර, ඔහු වෙලුම් පටි කිහිපයක් බැද නැවතත් චිත්‍රපටයේ ඉතිරි රූපගත කිරිම් කටයුතු සඳහා එක්වූ බව දැන ගැනීමට ලැබේ. ආක්ෂේ කුමාර් පවසන්නේ තම ආබධාය නිසා රූපගත කිරිම් කටයුතු අතරමඟ නවතා තමා නිෂ්පාදකයින් අමාරුවේ දැමිමට තමන්ට නොහැකි බවය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
