පෙබරවාරි 17 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ ආක්ෂේ කුමාර්ගේ අලුත්ම චිත්‍රපටය වූ සෙල්ෆිද මේ වනවිට අසාර්ථක චිත්‍රපට ගොන්නට එකතු වී තිබේ. ආක්ෂේ අවසන් වරට දායක වූ චිත්‍රපට අතරින් අඛණ්ඩව අසාර්ථකවූ තුන්වැනි චිත්‍රපටය මෙය බවද සඳහන් වෙයි.
2022 වසරේ තිරගත වූ රෝහිත් ෂෙට්ටිගේ සූර්යවංශි චිත්‍රපටය පමණක් ඉහළ ආදායමක් උපයා ගනිමින් සාර්ථක වූ අතර, ඉන් පසුව ආක්ෂේ දායක වුණ චිත්‍රපට සියල්ලම අසාර්ථක ඒවා බවට පත් විය. ආක්ෂේ මේ සම්බන්ධව මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ එය සියයට සියයක් තමාගේ වරදින් සිදුවූවක් බව කියයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
