ද කේරළ ස්ටෝරි චිත්‍රපටය අති සාර්ථක වීම හේතුවෙන් මේ වනවිට එහි ප්‍රධාන චරිතයට පණ පොවූ සුරූපි ආදා ෂර්මාට ඉහළ වටිනාකම් ගොඩ නැගි ඇත. වාර්තාවන අන්දමට චිත්‍රපටය ඉහළ ආදායමක් උපයාගන්නට සමත් වූ නිසාම ඇයට ඉහළ මිළක්ද ගෙවන්නට නිෂ්පාදකවරුන් තිරණය කර තිබෙන බව සඳහන් වෙයි.
චිත්‍රපට රංගනයක් වෙනුවෙන් ලක්ෂ ගණනක මුදලක් ඇය කළ ආදා මින් පසුව තමන් චිත්‍රපට රංගනයට අය කරන මුදල කෝටි ගණනක් වි ඇතැයි වාර්තා වෙයි. ක්වීන් චිත්‍රපටය සාර්ථක වීම හරහා මෙවැනිම සිය චිත්‍රපට රංගනයක් සඳහා අය කරන මුදල ඉහළ දමන්නට කාලයකට පෙර කංගනා රනවුත්ද කටයුතු කර තිබුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
