ආදිත්‍ය කපූර්ගේ නම බොහෝ දෙනෙකුට නුහුරු වුණත් ආෂිකියූ දෙවැනි චිත්‍රපටය නැරඹුවේ නම් ඔහු ගැන අටුවාටික ලිවීම අවශ්‍ය නොවෙයි. කාලයක් සුරූපි ශ්‍රද්ධා කපූර්ගේ පෙම්වතාව සිටි ඔහු බොලිවුඩයේ ජනප්‍රිය තරු කිහිපයකගේම පසුව පෙම්වතා ලෙස ප්‍රසිද්ධ විය.
ආදිත්‍යගේ නම මේ දිනවල පැටලි ඇත්තේ තවත් නවක යොවුන් බොලිවුඩ් සිනමා නිළියක් වූ අනන්‍යා පාණ්ඩේ සමගය. කාලයක් තිස්සේ පෙම්වතුන්ව සිටින ඔවුන් දෙදෙනා පසුගියදා ප්‍රසිද්ධියේ එකට දකින්නට ලැබුණි. ඒ ජනප්‍රිය විලාසිතා දැක්මක් අතරතුරදීය. ඔවුන් දෙදෙනා එදින මනාල යුවලගේ ඇඳුමින් සැරසි එම විලාසිතා දැක්මට පෙනී සිටි බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
